~කඳුළු~
මියැදෙන්නට නොව ජීවත් කරවන්නට.....
Tuesday, March 5, 2013
අවුරැද්දක් ෙගවිලා ගිහින්....
අවුරැද්දක් ෙගවිලා ගිහින්...
හිතාගන්නත් අමාරැයි.
ඒත් ඒක අැත්ත.
මට ඹයාව අමතක ෙවලා නෑ.
ඒත් මන් ෙමානවා කරන්නද?
මම හිත හදැගන්න උත්සහ කරනවා.
අමාරැයි තමයි.
ඔයා මට සමවාෙදයි කියලා මම හිතනවා.
අැත්තටම මට සමා ෙවන්න.
~කඳුළු~: ප්ලෑන් එක හැදුවෙ ඔයා........
~කඳුළු~: ප්ලෑන් එක හැදුවෙ ඔයා........
: මගේ ජීවිතේ ලස්සනම කාලේ ඔයා මගේ ලඟ හිටියා නේද? අපි අනාගතේ ගන ගොඩක් කතා කලා ගොඩක් වෙලාවට ප්ලෑන් එක හැදුවෙ ඔයා. මම කලේ අහගෙන ඉන්න එක විතරයි. ...
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)