Monday, May 14, 2012

මම කොහොමද ඔයාට මේක කියන්නෙ

අනේ මට දහස් වාරයක් සමාවෙන්න....
මට ඔයාව අමතක වෙන්නෙ නැ කවදවෙත්
මම ඔයාට මගේ ජීවිතෙන් අයින් වෙන්න දෙන්නෙ නැ....
ඒත්.....
අනේ මන්දා....
මම කොහොමද ඔයාට මේක කියන්නෙ
ඔයා මගේ ලඟට වෙලා ඉන්නවා කියලා මට දැනෙනවා....
මාත් එක්ක තරහා වෙන්න එපා...
මම ඔයාට පිටුපානවා නෙමෙයි.
මගේ අම්මගෙ හිත හදන්න මට බොරුවට හරි මේ විදිහට රඟපාන්න වෙනවා...
ඔයා අඬන්න එපා
මම ඔයාට ඇර වෙන හදවතකට මගේ ලඟට එන්න දෙන්නෙ නෑ.....


2 comments:

  1. මේකට කියනන් දෙයක් නෑ මට.
    …මේ දේ මගෙ ජිවිතේ මං අදටත් විදවන දෙයක්.
    …හැබයි මේ කවියාඅ විදවන විදියට නෙමෙයි. මේ කවිය ලියවෙන කෙනා විදනවා වගේ. කවුරු හරිද වැරදිද කියන්න දන්නෙ නැතිව උනත් වෙන්නෙ මොනාද ඇත්ත මොකද්හ්ඩ දන්නෙ නැතිව විදවනවා මාත්

    ReplyDelete
  2. හරි වැරැද්දට වඩා හදවත කියනදේ වැදගත්...
    හදවත කියන්නෙ තවත් දුක් වෙන්න කියලා නම් විඳවන්න වෙනවා....

    ReplyDelete