Saturday, March 17, 2012

අමතක මතක..

තවමත් මට අද වගේ මතකයි. ඇත්තටම තවමත් මගේ ඇස්වලින කඳුළු ගලනවා. ඒ  කඳුළු වලට සිමා සායිම් නෑ. ඒ  කඳුළු පිහදාන්න ගොඩක් අය මට ලන්වෙන්න හැදුවත් මම කොහොමද මගෙ රත්තරනේ ඔයාව අමතක කරන්නෙ. මම මේ කතාව කෙට්යෙන් කියන්නම්. 

එදා එයාව හම්බවුනේ වෙන්වෙන්න හිතාගෙන නෙමෙයි. එත් අපි හමුවන අන්තිම දවස එදා කියලා මම දැනගෙන හිටියෙ නෑ. ඒත් එයා එක දැනගෙන ඉන්න ඇති. මොකද එයාගේ අන්තිම හුස්ම පොඳ ගියේ මගේ අත් දෙක උඩ නිසා....


                                                                                                                                            කඳුළු.....

2 comments:

  1. මේ ඇත්තක් ද අයියෙ? නැත්තෙම් හිතට ආව සිතුවිල්ලක් ද? හුගාක්ම හිතට දැනෙන්න ලියලා නිසා එහෙම ඇහුවෙ ඇත්තද කියලා..

    කාටවත් ඒ වගේ දෙයක් නම් වෙන්න එපා කවාදාවත්ම

    ReplyDelete
  2. ඇත්තටම මට වෙච්ච දෙයක් නමි නෙමෙයි. ඒත් ඇත්ත සිදුවිමක්.....

    ReplyDelete