Tuesday, May 8, 2012

ඔයානම් තාමත් හිනාවෙවී මගෙ දිහා බලාගෙන ඇති

ජීවිතේ ගොඩක් ලස්සන තැන් අපි ලඟ වැඩි කාලයක් රැඳිලා තියෙන්නෙ නෑ....
මට අද වගේ මතකයි...
මම ඔයාව හම්බ වෙන්න ආපු අන්තිම දවස.

ඔයාටත් මතකද?

අපි ගොඩක් හිනාවුනා....
ඔයානම් තාමත් හිනාවෙවී මගෙ දිහා බලාගෙන ඉන්නවා නේද..
මම ඔයාගැන හිත හිත තාමත් දුක්වෙනවා.....
ඔයාගෙ තුන්මාසෙ දානේ දීලා අදට හරියටම සතියයි මගේ රත්තරනේ....... 

                                                                                      කඳුළු.........

7 comments:

  1. මොනවා කියන්නද හිතා ගන්න බෑ මට. හිතුවිල්ලක් විතරක්ම වෙනවා නම් හොදයි මේක.
    …හුගක් සංවේදි මේ වචන ටික හිතට.

    ReplyDelete
  2. මේ වචනවල ඇත්ත හැන්ගිලා තියෙනවා.... සංවේදී හිත්වලට දරාගන්න බැරිතරමි....

    ReplyDelete
    Replies
    1. හුගාක් දේවල් දාරගන්න බෑ තමා සංවේදී හිත් වලට

      Delete
  3. අනේ මේ word verification අයින් කරන්නකො අයියා. ටිකක් අමාරුයි කමෙන්ට් කරන්න නැත්තම්

    ReplyDelete
  4. word verification අයින් කරන්නෙ කොහොමද?

    ReplyDelete
  5. mail Add එක දෙන්න මාත් දැනන් හිටියෙ නෑ. බ්ලොග් ලියන කෙනෙක් තමා මතත් කියලා දුන්නෙ.. ඒ mail එකම මන් එවන්නම් ඔයාට

    ReplyDelete